කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 10.07.2022

අද දින උපන් දිනය සමරන ආචාර්ය සරත් අමුණුගම, නෙස්ටා මානෙත්, සුජීව ප්‍රසන්නආරච්චි, හර්ෂ උඩකන්ද, දිනේෂ් සුබසිංහ, චූලා බණ්ඩාර කුලසේකර, එල්මෝ හැලිඩේ, සුජීවා පෙරේරා, විශ්වනාත් විජේසූරිය, සන්තුෂ් ප්‍රනාන්දු, චින්තක ගීතදේව, නවීනා ශිවංගි, සිනෙත් මාලක, රාහුල් සමන්ත හෙට්ටිආරච්චි, අංජුල නිශාන්ත, තිලක් චන්ද්‍රසේන වැලිකල, සම්පත් එස්. කල්පගේ, ගාමිණි විතාරණ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *