කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 24.07.2022

අද දින උපන් දිනය සමරන රශ්මි සංගීතා, කව්‍ය ශ්‍රී රාජ්, ඩිස්නි රාජපක්ෂ, අතුල ශ්‍රී ගමගේ, පවිත්‍රා ජයවර්ධන, මායා දුන්න බණ්ඩාර, ලලිත් පනාමුල්ල ආරච්චි, නිෂාන් අංජන, අසන්ති නාලිකා, ෂෝන් මැක්ස් සීමන් දිසානායක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය