22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 27.07.2022

අද දින උපන් දිනය සමරන රූපා ඉන්දුමතී, සුදේශ් වසන්ත පීරිස්, පාලිත ගලප්පත්ති, අංජානි වික්රම, අනුරාධා කුරුකලසූරිය, සමීර හෙට්ටිගේ, වසන්ත සිරිවර්ධන, නිලීකා සමන්ති, ඉරෝෂ් නිශාන්ත බාලසූරිය, සකුරා දිල්හාරා සුබසිංහ, ලක්මාලි වෙලගෙදර, එච්. සිරිසේන, දයා ආනන්ද රණසිංහ, පැතුම් මදුසංක උඩගෙදර, අනිල් කේ විජේසිංහ, ගුණසේකර වීරසිංහ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්යය සහ විවිධ ක්ෂෙත‍්රයන් නියෝජනය කරනු ලබන ජනප‍්රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz