අද දින උපන් දිනය සමරන මහචාර්ය සුනිල් ආරියරත්න, ශෂි පෙරේරා, තිලකරත්න කුරුවිට බණ්ඩාර, ගයාත්‍රි තිලකරත්න, වෛද්‍ය කපිල සූරියආරච්චි, සුසන්ත රණුක කුමාරසිංහ, රොෂාන් කදුරුවන, ඩැනි සමරවීර, ඇසල මදුරංග ඇටිපොල, චරිත් ශිවන්ත ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය