කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 30.07.2022

අද දින උපන් දිනය සමරන කෞශල්‍යා ප්‍රනාන්දු, යොහානි ද සිල්වා, සමන් ඒකනායක, උපසේන සුභසිංහ, උපේන්ද්‍ර ඉන්ද්‍රජිත්, සමන් දිසානායක, මහින්ද රත්නායක,  ටෙරන්ස් ටිටෝ නානයක්කාර, නිශ්ශංක විජේරත්න, යශෝධරා තිලක්සිරි, නයනා නිශාන්ති, එම්.එස්. අලිමාන්, ඩග්ලස් ෆොන්සේකා, සුසන්ත චන්ද්‍රසේකර ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *