කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 31.07.2022

අද දින උපන් දිනය සමරන පුණ්‍යා හීන්දෙනිය, අනුරාධා උදයංගනී, චතූ රාජපක්ෂ, රන්දි ලීසා පෙරාස්, අනූෂා රණසිංහ, අමිල තේනුවර, ප්‍රේම් ජයන්ත කපුගේ, රංගනා ආරියදාස, සුහර්ශනී ධර්මරත්න,  ඇන්තනී ජයලත්, චින්තක හේවාමාන්න ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published.