කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 01.08.2022

අද දින උපන් දිනය සමරන ස්වර්ණා මල්ලවආරච්චි, බුද්ධික ජයරත්න, මංගලා කරුණාරත්න, සමන්මලී නැලිගම, චන්ද්‍රපාල ලියනගේ , අනුර ධර්මසිරිවර්ධන, අයි. එන්. හේවාවසම්, හේමන්ත කහවලගේ, චතුරි සෞම්‍යා, පැතුම් රණසිංහ, ධනුෂ්ක ප්‍රනාන්දු, මහේෂ් විජේනායක, ගංගා පීරිස් ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය