කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 03.08.2022

අද දින උපන් දිනය සමරන නිනෝ අරලිය ජයකොඩි, මංජුල කෝනාර, මධුෂානි පෙරේරා, ජීවන්ති පෙරේරා, කලාම් රසුල් ඛාන්, නිසාල් හෙට්ටිආරච්චි, බුද්ධි වික්‍රමතුංග, නන්දසේන අඵත්පටබැදි, බන්දුල වීරසේකර, උපුල් සුදත් පෙරේරා, සම්පත් බණ්ඩාර, රුවන් ඉන්දික ගුණතිලක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *