කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 05.08.2022

අද දින උපන් දිනය සමරන ආනන්ද පෙරේරා, චමිලා වික්‍රමසිංහ, නිශාන්ත සඳබරණ, ආනන්ද ගමගේ, නිරෝෂා අලහකෝන්, නිපුණි පූජිතා ගුණවර්ධන, රුවිනි තරංගා ෆොන්සේකා, ශිරෝමි සමරකෝන්, චන්න මධුශාන්, තිළිණ අදිකාරම්, ආනන්ද ගුණතිලක, උඩත්තව රවින්ද්‍ර ප්‍රදීප්, ඒ. පාරිස්ටර්, තුසිත මලලසේකර, සුජීව තත්සර, හර්මන් ප්‍රනාන්දු ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *