කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 06.08.2022

අද දින උපන් දිනය සමරන ෆීලික්ස් ඇන්ටන්, අයේෂා මධුශානී, චන්දික විජේසේන, ගීතා බුලත්සිංහල, ඥානින්ද පෙරේරා, අසංග දිසානායක, සඳසිරි අධිකාරි, මෙත්තා නානයක්කාර, උපාලි කුමාරවංශ, අතුල ඉහල ගෙදර, මාජි මන්ත්‍රිනායක, මෙලාන් ඉදුනිල් කරුණාතිලක, ලසන්ත සම්පත්, කසුන් මධුසංඛ, නිමන්ත ජයකොඩි, ධනුෂ්ක රත්නායක, සුරංග ලක්මාල් පෙරේරා, නිශානි ප්‍රියන්තා රාමනායක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *