අද දින උපන් දිනය සමරන වරුණි උත්පලා, විජයබණ්ඩාර වැලිතුඩුව, උදිත චන්දිමාල්, සදනි සුලක්ඛණා, කීත් රංග, නයනා හෙට්ටිආරච්චි, වර්ෂා රසදුනී වත්තෙගෙදර, අමීර් අදීබ්, ඇන්ටන් සැම්සන්, රවින්ද්‍ර කෝදාගොඩ, තෝමස් අමරදාස, රන්රුවන්, ප්‍රියංග විශ්වජිත් සමරසිංහ, සම්පත් ප්‍රසන්න, චන්ද්‍රලාල් මනමේන්ද්‍ර ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය