22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

නුවන් නයනජිත් සරසවි පුවත්පතේ කතෘ ධූරයට…

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති සමාගම 1963 වසරේ අප්‍රේල් මස 10 වන දින කලා ලොවට දායාද කල සරසවි පුවත්පත කලා ලොව විචිත්‍රවත් කරන ආධුනික කලාකරුවාගේ සිට ජේෂ්ඨයා දක්වා ඇගයීමට ලක් කරමින් කලාවට සුවිශාල මෙහෙවරක් කරන්නීය. කතෘවරුන් රාශියකගෙන් පෝෂණය වූ සරසවිය පුවත්පතට නව කතෘවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් මෙන්ම සිනමා සාහිත්‍ය පෝෂණය කරන්නට විවිධ කාර්යභාර්යන් සිදු කල ජේෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා පත් වී ඇත.

ජේෂ්ඨ මාධ්‍යවේදී ඒ.ඩී. රංජිත් කුමාර සහ ප්‍රවීන ගායිකා දමයන්ති ජයසූරිය දෙපලගේ පුත්‍රයකු වන නුවන් ලමා අවධියේ සිට කලා කටයුතුවලට දායක වන්නට වරම් ලද්දෙකි. ඒ.ඩී. රංජිත් කුමාර මහතා ද සරසවි පුවත්පතේ කතෘ ධූරය දරන ලද අතර ආචාර්ය නුවන් නයනජිත් කුමාර නව කතෘතුමාට සුරත මාධ්‍ය ජාලයේ උණුසුම් සුබ පැතුම්…

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz