22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 12.08.2022

අද දින උපන් දිනය සමරන රොහාන් ශාන්ත බුලේගොඩ, ඉනෝකා අමරසිංහ, මනෝජා මාකවිට, ජයරත්න ගලගෙදර, නුවන් ශ්‍රී පෙරේරා, තිලක් ද මැල්, ජෝර්ජ් සේනානායක, සරත් සමරවික්‍රම, පුෂ්පකර වන්නිආරච්චි, සමන්ත කුමාර ගමගේ, හර්ෂි අංජුමාලා, රංජිත් දිසානායක, ප්‍රියන්ත කුමාර චන්ද්‍රසේකර ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz