අද දින උපන් දිනය සමරන සුසිල් පෙරේරා, රෝහණ ලක්ෂමන් පියදාස, ප්‍රමුදි කරුණාරත්න, සමන් අබේසිරිවර්ධන, සුදත් නිශාන්ත, ශීතාන් ගුණවර්ධන, පද්මා අයිරාංගනී, චමින්ද රණසිංහ, ආසිරි එම් ගමගේ, මධූශා දිල්රුක්‍ෂි, උපුලී විජේවර්ධන, ෆාතිමා නසීරා, අනුෂ්කා උදයංගනී මුණසිංහ, නලින් පලිහේන, මනෝජ් රුක්මල් කුමාරසිංහ, බී.එන්. කැමිලස් ප්‍රනාන්දු, වයලට් ප්‍රියදර්ශනී විතානගෙ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය