කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 14.08.2022

අද දින උපන් දිනය සමරන අශිකා මතසිංහ, දෙනුවන් සේනාධී, තරුෂි අතුකෝරාල, උදය ශාන්ත ලියනගේ, ගයාන් ගුණවර්ධන, ෆ්‍රැන්ක් (ගෝල්ඞ් එෆ්එම්), අරෝෂා සමරදිවාකර, සෝමරත්න රාමනායක, කසුනි බාලචන්ද්‍ර, රසිකා වික්‍රමසිංහ, ශ්‍රියංජනී ලොකුලියන, වසන්ත වර්ණකුල, සාර්ධා සේනාධීර ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *