කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 16.08.2022

අද දින උපන් දිනය සමරන චන්න පෙරේරා, සෝමවීර ගමගේ, වරදත්ත අරවින්ද, සුදර්ශන බණ්ඩාර, තක්ෂිලා සෙව්වන්දි, ඉෂාරා සදමිනි, දයානන්ද හේවගේ, පූර්ණ සම්පත් ද අල්විස්,  සරත්චන්ද්‍ර දසනායක, ජනිතා නිලීකා පෙරේරා, සම්මානී විජේසිංහ, ක්‍රිස්ටීන් ගුණවර්ධන, සුනෙත් මැල්සිරිපුර, සංජය සමරකෝන්, දයා සූරියආරච්චි, මැණික්පුර රොෂාන්, ලක්ෂාන් අබේනායක, අනුලා බණ්ඩාර, තාරුකා මංජලී, එරංජනී අමරජීව, ක්‍රිශාන්ති කාරියවසම්  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *