අද දින උපන් දිනය සමරන කිංස්ලි ලෝස්, චලක චමුපති පෙරේරා, මේනකා පීරිස්, අමිල ජයසූරිය, රන්ජන් ජයතිලක, චරිත් බෝම්බුවලගේ, නිලන්ති කොට්ටහච්චි, අකුෂ්ලා උමයංගනී, සංජීව ගාල්ලගේ,
නන්දාවානම් චන්ද්‍රසේකරන්, අකිල රත්නායක, සසිත සලින්ද, උෂානි කරවිට, සහන් සංදීප ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය