කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 31.08.2022

අද දින උපන් දිනය සමරන පාලිත සිල්වා, නාමෙල් වීරමුණි, මංජුල මොරගහ, අරුණි කොඩිතුවක්කු, රංගන සෙනෙවිරත්න, හේම ශ්‍රී අමරසිංහ, සමන් සමරවික්‍රම, නිහාල් ජයවීර, උපුල් නිශාන්ත, වෙලේගෙදර රණසිංහ, විනී ලයනල් ගලහිටියාව, බුද්ධික සමීර, ඔගස්ටින් ප්‍රනාන්දු, සෙලීනා ද සිල්වා, උපාලි ආරියරත්න පෙරේරා, නෙඵම් විමලරත්න, ජනක ප්‍රනාන්දු, ඇන්ටන් පෙරේරා  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *