22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 13.09.2022

අද දින උපන් දිනය සමරන ප්‍රදීපා ආරියවංශ,  ටි්‍රෂි ලංකා පෙරේරා, සරත් කරුණාරත්න, ප්‍රියන්ත කුමාර, ඉශානි ජයසිංහ, ඒ. බී. ලලිත් ද සිල්වා, දීප්ති වීරසූරිය, ලහිරු ලක්මාල්, මිත්‍ර ශ්‍රී කරුණානායක,භානු කොඩිකාර, උපතිස්ස පෙරේරා, විමල් ලක්ෂාන්ත කුරේ, නාලක උදයකුමාර, ඩබ්. ඒ. අබේසිංහ, සරණගුප්ත වීරසිංහ, අසේල රංගදේව, සුචීත හර්ෂක සෝමරත්න, වෛද්‍ය ශාන්ත ද සිල්වා, සමීර විනෝද් රාජපක්ෂ, නිරූපා ජයකොඩි, පූර්ණිමා ධනංජනී කහවල, රංජිත් කඵආරච්චි, එරංග අවිශ්ක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz