කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 14.09.2022

අද දින උපන් දිනය සමරන ඇන්ජලා සෙනෙවිරත්න, දමිතා අබේරත්න, විශ්ව කොඩිකාර, සරත් දික්කුඹුර, ජනක මහල්පත්, සුරංජන් විජයනාම, නිර්මලා රණතුංග, අචිනි අරඹෙවත්ත, රසික මල්ලිකාරච්චි, ඉමල් ශානක පීරිස්, සුගත් හේවාවිතාරණ, චූලානන්ද සමරනායක, වසන්ත මීවලආරච්චි, කරුණාරත්න ජයතිලක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *