කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 19.09.2022

අද දින උපන් දිනය සමරන මොරින් චාරුණී, නිල්මිණි සිගේරා, උදේනි නදීකා, ආරියසිරි විතානගේ, තුෂාරි හේමමාලි, උපුල් ගුරුගේ, රුවනි වාසනා ජයසුන්දර, තනූජ හේමන්ත, සජන් විජේසූරිය, අජිත් තෙල්දෙණිය, රුක්මල් නිරෝෂ්, චන්දන ජයසිංහ, ගාමිණී සෝමරත්න, ප්‍රේමලාල් ගන්ගේ, දයාසීලි මිගල්ලආරච්චි, දේශාන් කෝට්ටේගොඩ, ජයන්ත සරත් කුමාර, ඊ.පී. ඉන්ද්‍රපාල ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය