22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 25.09.2022sura

අද දින උපන් දිනය සමරන ලේඛක මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි, චමින්ද ජයසූරිය, ප්‍රියන්ත ලලිත්, මලින්ත විජේවර්ධන, දසුන් වසන්ත, ගුණසේන විතාන, ජොයෙල් අවුට්ස්කුන්, තිලිණ ගමගේ, රුවන් චමින්ද කුමානායක, ශ්‍රීමතී රෝහිණී පෙරේරා, දයාල් බණ්ඩාර, දිල්පිකා කාරියවසම්, කමල් ජයකොඩි, රෝහිත රුවන් ජයතිලක   ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz