22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 28.09.2022

අද දින උපන් දිනය සමරන ශෂිකා නිසංසලා, ජනක රණසිංහ, සරත් ඕවිටිගල, මොහාන් රාජ් මඩවල, නාලන් මෙන්ඩිස්්, සුනෙත් මාලිංග ලොකුහේවා, සංඛ අමරජිත්, අශෝකා වනමලී, වත්සලා සමරකෝන්, සරත් සූරියකුමාර, නුවන් ජයදේව, වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර, ප‍්‍රියන්ත සුජිත් අත්තනායක, සාරංග වෙලගෙදර, නිලන්ත අශෝක, මයික් ප‍්‍රනාන්දු, චමින්ද උඩවෙල, දුල්මිනි මහේෂී, ලහිරු චාමර, ඩෝෂන් බාලගේ, මධුෂිකා සතරසිංහ, සුබසිංහ ඒ. විජයරත්න, ඩබ්ලිව්.කේ. සරත් විමලසිරි, නිමල් විජේසිරි සේනාධීර, සුරංජා සරෝජිනී පතිරණ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz