කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 29.09.2022

අද දින උපන් දිනය සමරන අනෝමා කුමුදුනී, මයික් ඇන්තනී ප‍්‍රනාන්දු, චන්දන වික‍්‍රමසිංහ, නදීෂානි පේලිආරච්චී, සුභාෂිණි හේමමාලා, සමර් වෙර්මානී, නිමල්සිරි කුරේ, අජිත් ශ‍්‍රී පෙරේරා, සංජය බණ්ඩාර සෙනරත්, නුවන් සී ජයවික‍්‍රම, සමන්ති අහුබුදු, ලෙස්ලි සේරම්, ඉන්දික රත්නායක, චමත්කා වීනා ලියනගේ, ලතා වීරසිංහ, රෙමන්සි ප‍්‍රනාන්දු, යසිත සංජීව, ආර්.ජී. නිමල් ප‍්‍රනාන්දු ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *