22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

SLT-MOBITEL 5G අත්හදා බැලීමේ අත්දැකීම් අඛණ්ඩව ඉදිරියට

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සිය
පූර්ව-වාණිජ 5G පර්යේෂණ ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීම වෙනුවෙන් ආරම්භ කළ
5G තාක්ෂණය අත්හදා බැලීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ලබයි. ඒ
අනුව, පසුගියදා NSBM හරිත සරසවියේදී 5G තාක්ෂණය අත්හදා බැලීම සිදු වූ අතර එහිදී
5G හි පුළුල් භූමිකාව පිළිබඳව සිසුන් දැනුවත් කිරීම සහ ඊළඟ පරම්පරාවේ
තාක්‍ෂණය, කාර්මික විපර්යාසය මෙහෙයවීමට සහ ඩිජිටල් විප්ලවයක් කරා යෑමට 5G
උත්ප්‍රේරකය වන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම අවස්ථාවෙහි අවධානය යොමු
විය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz