22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ලොව පුරා පාරිභෝගිකයන්ට නිරන්තර පීඩනයකට මුහුණදීමේ දැඩි අවදානමක්….

අයිඑම්එෆ්. ප්‍රධානියා අනතුරු අඟවයි

ලෝක සැපයුම් දාමයේ බිඳ වැටීමත්, ඉහළ යන ජීවන වියදම් නිසාත් ලොව පුරා පාරිභෝගිකයන්ට නිරන්තර පීඩනයකට මුහුණදීමේ අවදානමක් ද මතු වී ඇතැයි ද ගෝලීය උද්ධමනය උපරිම මට්ටම කරා යනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා ගේ ප්‍රකාශයක් ගාඩියන්‘ පුවත් සේවය වාර්තා කළේය.

කොවිඩ් වසංගතය සහ යුක්රේන යුද්ධය උග්‍ර වූ බැවින් පාරිභෝගික මිල ගණන් තවදුරටත් ඉහළ යමින් පවතින බවත් ඇය වැඩි දුරටත් සඳහන් කර ඇත.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz