22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 12.11.2022

අද දින උපන් දිනය සමරන සුභානි මුතුකුමාරණ, පුබුදු චතුරංග, සංඛ දිනෙත්, ප්‍රදීප් රංගන,අනුර සිරිවර්ධන, රෙජිනෝල්ඞ් කුරේ, වෙනුරි ගින්නෙලිය, නිශාදි රත්නාවලී, මනෝරි කෞෂි දිසානායක, ටී.එම්.ජී.චන්ද්‍රසේකර, රශ්මි පුෂ්පිකා සුමනසේකර, වසන්ති ගුණරත්න, උපුල් ඒකනායක, ගුණදාස අමරසේකර, දීප්ති ෆොන්සේකා, අනුරුද්ධ ජයසිංහ, කුෂාන් ඩයස්, සෙනෙවිරත්න හෙයියන්තුඩුව,ප්‍රසාද් උඩුගමසූරිය , අනුර මල්වල, දුෂාන් ජයතිලක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz