22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 13.11.2022

අද දින උපන් දිනය සමරන මේධා ජයරත්න, ජී.ආර්.පෙරේරා, ගිරිරාජ් කෞශල්‍ය, පද්මසිරි කොඩිකාර, චන්දිමා ප්‍රේමරත්න, චන්ද්‍රකාන්ති ශිල්පාධිපති, දමයන්ති විමලවීර, අනුර චන්ද්‍රසිරි, සුජාතා පරමනාදන්, සරත් රණවීර, ටිරොන් මයිකල්, ලසන්ත ද අල්විස්, චන්දිමා සිරිනායක, නවාංජනා මිහිරානි,  සනත් ඉඹුලමුරේ, දන්තිකා මැණිකේ ගුණසිංහ, මනෝජ් පෙරේරා, තාරක අධිකාරි, ශ්‍රීමාල් වීරසිංහ, ප්‍රියන්ත ගමගේ, මධුසංක ප්‍රභාත් ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz