කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 15.11.2022

අද දින උපන් දිනය සමරන මිරැන්ඩා හේමලතා, දුලීකා මාරපන, ශලිනි තාරකා, තරුෂි නයනතාරා, සෝමරත්න දිසානයක, අශෝක සේරසිංහ, මංජුල තෙන්නකෝන්, ශාන්ත කුමාර අපෝන්සු, සිරි සමන් විජේතුංග, ලාල් අලවත්ත,රොහිනී පීරිස්, මල්ලිකා එදිරිසිංහ, ගාමිණී විජයතිලක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය