අද දින උපන් දිනය සමරන ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා, වසන්ත කොටුවැල්ල, ටෙරී ජයසිංහ, කුසුම් දිසානායක, දයා ලංකාපුර, ප්‍රේමසිරි දහනායක, පියවිජය ෆොන්සේකා, ශ්‍රීමාලි බණ්ඩාර,වරුණ අබේසේකර, හර්ෂණී ශෂිකලා, තිළිණි වාසනා, කුමාරි සුරේෂ් ද අල්විස්, හෂාන් සොයිසා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය