22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

සංචාරකයින්ගේ පැමිණීම නැවතුනහොත් එහි සම්පූර්ණ වගකීම විපක්ෂනායකවරයා භාර ගත යුතුයි.

(ඔමාලි සේනානායක)

රට යථා තත්වයට පැමිණ සංචාරකයින් පැමිණෙන මොහොතක උද්ඝෝෂණ පෙළපාලි සූදානම් කර සංචාරකයින්ගේ පැමිණීම අඩපණ වුවහොත් එහි වගකීම විපක්ෂ නායකවරාය භාරගත යුතු බවත් මෙවර එවැනි කඩාකප්පල්කාරි ක්‍රියාවන් සංවිධානය කලහොත් ජනතාවගෙන් ගුටි කෑමට සූදානම්ව සිටින ලෙසත් අයවැය තෙවැනිවර කියවීමේ විවාදයේදි රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර සිටියාය.
එසේම රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිතුමා අගමැතිකම භාර ගත් මොහොතේ විපක්ෂනායකවරයා ලියුම් ලියමින් තාමාට හෝ තම බිරිදට අගමැතිකම ලබා දෙන ලෙස ඉල්ලා සිටි බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමන්ට පැවසු බව එතුමිය මෙම කතාව අතරතුර වැඩි දුරටත් පැවසීය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz