අද දින උපන් දිනය සමරන සුනේත්‍රා කුමාරි, විදුෂි උත්තරා, සරත් ධර්මසිරි, උදිත් අබේරත්න, රුවන් පෙරේරා, ප්‍රාන් වාකිෂ්ට, නිමල් රාජපක්ෂ, කුමාරසිරි අබේකෝන්, නිමල් ගීකියනගේ, මනෝජ් ලක්සිරි, දමිත් වර්ණකුල, සිල්වියා දයාරත්න, ලීනා ප්‍රනාන්දු, චාල්ස් දයානන්දඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය