22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 17.12.2022

අද දින උපන් දිනය සමරන ලාල් වීරසිංහ, චන්න විජේවර්ධන,නිලක්ෂි නිශි චන්ද්රරත්න, ලෙලූම් රත්නායක, ෆර්නි රෝශනී, මයුරි අබේසිංහ, පෙනිටා සමරවීර, කාවින්ද්යා දුල්ශානි, දෙව්නක පෝරගේ, කේ.බී. හේරත්, ජනනාත් ඉලංගකෝන්, මනෝජ් රූපසිංහ, හෙලන් කුමාරි, අකිල සද කැලූම්, අතුල සුල්තානාගොඩ, තෝමස් ෂැරොන්, සිරිල් සුසන්ත, කිංස්ලි වීරරත්න, ඩැනී විජේසිරිවර්ධන, ඩික්සන් අපොන්සු, එම්,එච්. ආනන්ද, නන්දා වීරක්කොඩි, ලක්ෂමන් මත්තුමගල ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්යය සහ විවිධ ක්ෂෙත‍්රයන් නියෝජනය කරනු ලබන ජනප‍්රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz