කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 22.12.2022

අද දින උපන් දිනය සමරන භාතිය ජයකොඩි, චන්ද්‍ර කුමාර කදනආරච්චි, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න, චානු දිසානායක, මල්කි විජේමාන්න, රුක්ෂාන් රාජපක්ෂ, උපාලි සමරසිංහ, ප්‍රියංකා ප්‍රියදර්ශණී, මධූ සිරිවර්ධන, විරාජ් පෙරේරා, දමයන්ති වීරවර්ධන, ගයා ලක්රුවනි, මොහාන් විජේසිංහ, ප්‍රියන්ත දසනායක, ඉන්ද්රාණි රත්නසේකර, රුවන් චාමර, රාණි ගලහිටියාව, ෆ්රෑන්ක් කුරුකුලසූරිය, තිලකා දැරණියගල, සරත් විජේසේකර ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *