කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 23.12.2022

අද දින උපන් දිනය සමරන කපිල පූගලආරච්චි, හංසනී විමල්සිරි, අතුල රන්සිරිලාල්, බිංදු බෝතලේගම, කල්යාණ අලවත්තේගම, නිමල් දයාවංශ සුබසිංහ, ප්‍රසාද් වීරසිංහ, කෙවින් ද අල්විස්, යමුනා දේවප්‍රිය, ජනක කැටපිආරච්චිගේ, සමන් රාජපක්ෂ, මහිල් සූරගේ, සෝමසිරි කුමාරපේලි, රුවන් මධුසංක නවරත්න  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *