කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 24.12.2022

අද දින උපන් දිනය සමරන දීපානි සිල්වා, නීල් වර්ණකුලසූරිය, ශ්‍යාමා ආනන්ද, නිල්මිණි කෝට්ටගේ, චන්දු ඉඹුලාන ලියනආරච්චි, කැලූම් පාලිත මහීරත්න, අනන්ද විජේසේන, කපිල හේරත්, අයේශා ගජනායක, සිරිසේන ගමගේ, රංජිත් අමරකීර්ති පලිහපිටිය, ජීවානන්ද පුෂ්ප කුමාර, චන්ද්‍රාණි මානෙල් කල්දේරා, නෙවිල් කුමාර වල්පොල, ශාන්ති බායි, අංජලී බණ්ඩාරනායක, චන්ද්‍රසිරි රණසිංහ, රත්නසේන කොඩිකාර, මධුර සුභාෂිත  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *