22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 26.12.2022

අද දින උපන් දිනය සමරන තුමිදු දොඩංතැන්න, නෙතලි නානයක්කාර, සහන් විජේසිංහ, තනූජා දිල්හානි, සමදරා ආරියවංශ, ධවලා ලියනආරච්චි, ඉන්දු දිසානායක, ශමල් අතපත්තු, මිහිරි බණ්ඩාර දිසානායක, විල්මන් සිරිමාන්න, ඇලෙක්සැන්ඩර් බාලසූරිය, තුෂාර විදානගමගේ, සුනෙත් හෙට්ටිආරච්චි, විරංග කැටිපෙආරච්චි, සරත් නීලකාන්ත, ආනන්ද වික්‍රමාරච්චි, ඉන්දික බරුහුපල ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz