කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 24.01.2023

අද දින උපන් දිනය සමරන රිචාඞ් වීරක්කොඩි, නෙතු ප්‍රියංගිකා, අනුරුද්ධිකා දිල්රුක්ෂි, මයුර රොෂාන් කුමාර ජයසිංහ, නන්දනී අතපත්තු, සෝමරත්න බාලසූරිය, ශ්‍රීමතී හීනටිගල, ආනන්ද පොල්ගහවෙල, නිමල් සුමනසේකර, අරුණ අබේරත්න, ශලිත ගුණවර්ධන,  කේ.එච්. ජේ. විජේදාස, මඩුඵගිරියේ විජේරත්න, විමල් රණසිංහ, සමන්ජී ලියනාරච්චි, ශ්‍රියා ක`ඵබෝවිල, බණ්ඩාර විජේරත්න  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *