කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 02.02.2023

අද දින උපන් දිනය සමරන සුසර දිනාල් සිල්වා, අවන්ත පෙරේරා, සිසි කැලූම් දහම්ප්‍රිය, නිමල් බුලත්සිංහල, ටෙනිසන් පෙරේරා, බී. විමලරත්න, උපාලි බණ්ඩාරනායක,  කාන්ති ගුණතිලක, සමන් එන් ද ජයරත්න, තිස්ස ජයවීර, ශොහේනා පෙරේරා, ෂෙල්ටන් විජේසේකර,  බියංකා ශ්‍යාමලී, වාසනා බාලසූරිය, ඊ. දයානන්ද සිල්වා, සමන් හේමන්ත, දීප් පීරිස්, සේන ගනේවත්ත ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *