22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 13.02.2023

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 13.02.2023

අද දින උපන් දිනය සමරන බර්ටි නිහාල් සුසිරිපාල, ජීවන් හදුන්නෙත්ති, රාජ් රණසිංහ, සම්පත් චමින්ද වික්‍රමසිංහ, මිලින්ද මඩුගල්ල, මාවෝ ලක්ෂිත කරුණාතිලක, මල්ලිකා කහවල, ජයමලී වන්නිආරච්චි, අනුර හොරේෂස්,  වින්සන්ට් සුනිල් පෙරේරා, මධූ ලියනගේ, අතුල සම්පත් ක්‍රිස්ටෝපර්, කැලූම් ද අල්විස්, පද්මලතා රණවක, චන්ද්‍රසිරි සෙනෙවිරත්න,  බන්දුල ප්‍රියන්ත, හේමාල් දේශප්‍රිය, අනුරසිරි හෙට්ටිගේ, කිංග්ස්ටන් ප්‍රනාන්දු ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz