කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 14.02.2023

අද දින උපන් දිනය සමරන අනුරාධා නන්දසිරි, ගිහානි අමරසේන, රංජිත් බාලසූරිය, ගංගු ප‍්රෂානා, ජගත් හේවාපන්න, ඇහැළියගොඩ සෝමතිලක, සම්පත් වාස්, තිලින රාජපක්ෂ,ගීතාංජන රණවක ,නාමල් ජීවානන්ද, උදය කුමාර තෙන්නකෝන්, අනූෂා එස් වීරසිංහ, ජේ.ඒ. කරුණාරත්න, ජිනදාස එච් ගමගේ,ඌෂා ගයානි අල්විස්, කිත්සිරි වීරවර්ධන, චිත‍්රානි සෙනෙවිරත්න, පේ‍්රමසිරි රණසිංහගේ, ගෝතමි ජිනානන්ද ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්යය සහ විවිධ ක්ෂෙත‍්රයන් නියෝජනය කරනු ලබන ජනප‍්රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *