කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 19.02.2023

අද දින උපන් දිනය සමරන තීක්ෂණ අනුරාධ, අමාලි ඇහැළියගොඩ, ෂෙල්ටන් මිහිදුකුලසූරිය, අතුල රම්‍යසිරි, විමල් දේශප්‍රිය,  දෙනගම සිරිවර්ධන, එස්.ඒ.බෙනට්, සුපුන් ලක්ෂමන් රණතුංග, චම්පික ප්‍රියදර්ශන, ක්‍රිස්ටෝ ෆොන්සේකා, සුනිල් ද සිල්වා, ආසිරි චතුරංග ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය