කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 27.02.2023

අද දින උපන් දිනය සමරන සුරේශ් මාලියැද්ද, ජනිත් විපුලගුණ, සුමුදු තිලක්සිරි, මංජුල ගුණවර්ධන, ශ්‍රීනාත් පෙරේරා, පාලිත අමරසේකර, ආශා සුරවීර, රංජිත් කරුණාතිලක,  ඩී.එම්. චන්ද්‍රසිරි දසනායක, හේමප්‍රිය කණ්ඩම්බි, නන්දා මාම්පිටිය, ජයන්ත නාරංදෙණිය, නිලුක් ප්‍රනාන්දු, අනිල් ජයසිංහ  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *