අද දින උපන් දිනය සමරන කාවිංග පෙරේරා, මෙල්රෝයි ධර්මරත්න, ඕෂනී ඩයස්, අකලංක ශලිත රත්නායක, ප්‍රේමා කපුගේ, විරංග දිල්ෂාන්, අනූෂා ගෝකුල ප්‍රනාන්දු, චරිත් ගමගේ, ග්‍රෙගරි රණවීර, කේ. ආරියසිංහ, එස්.ජී. පුංචිහේවා, උපාලි එස්. රාණිගේ, ලක්ෂාන් අ`ඵත්ගේ, ඉනෝකා කුමාරි ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය