22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 18.03.2023

අද දින උපන් දිනය සමරන ශිරාණී කුරුකලසූරිය, ඩිනක්ෂි ප්‍රියසාද්, ශිහාන් මිහිරංග, ශෙහාන් ගලහිටියාව, රංජිත් කෝරලගේ, ගංගා සමරතුංග, වික්ටර් මානගේ, දමින්ද දීපාල්, විමංසනී සමුද්‍රිකා පෙරේරා, සමිත සුධීෂ්වර, චම්පානි දේවිකා දේවරාජ, කමල්සන්, ලක්ෂාන් යාපා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz