22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 27.03.2023

අද දින උපන් දිනය සමරන නඵම් පෙරේරා, නිම්මි හාතියල්දෙණිය, ඉන්ද්‍රික තුෂාර සුරවීර, ජනක එන් දූවගේ, සදරුවන් තිලකරත්න, දිනෙත් අභිෂේක්,  අරුණ ශාන්ත, නන්දසේන සූරියආරච්චි, බුද්ධික ගයාන් පෙරේරා, අසංක ප්‍රසාද් කුමාරසිංහ, උදය මානවසිංහ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz