22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 08.04.2023

අද දින උපන් දිනය සමරන සචිනි අයේන්ද්‍රා, සනත් කේ විමලසිරි, ඉෂාරා දේවේන්ද්‍ර, කපිල සිරිමාන්න, ආනන්ද පින්නවල, කවී වික්‍රමසිංහ, චතුරාණි පෙරේරා, නිරෝෂන් පාදුක්ක, වැලැන්ටිනෝ මාටිනස්, සධානා රණතුංග, සුරංග ප්‍රනාන්දු, මංජුල මල්වත්ත, ගයාන් ගණකධාර, රවී සිරිවර්ධන, රුවන් දනන්සූරිය, වරුණ ඇඹුල්දෙණිය, සුජාන් මිලංග තල්ගහගොඩ, චන්දිමා කුමාරි කෝණාකාර  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz