කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 11.04.2023

අද දින උපන් දිනය සමරන ලලිත් පොන්නම්පෙරුම, සුසිලා රත්නායක, සංකේත් වික්‍රමගේ, සාලිය සත්‍යජිත් වික්‍රමගේ, චින්තක කුලතුංග, චන්දන සූරියබණ්ඩාර, හර්ෂිකා රත්නායක, රුවී ලක්මාලි හේරත්, මහනාම නවරත්න, සුනිල් ලියනආරච්චි, නිර්මාල් රාජපක්ෂ, ලක්මාල් ස්පෙන්සර්, පී.යූ.ඩී. පෙරේරා, අනුරුද්ධ කලංසූරිය, ජගත් කේ. වික්‍රමගේ, කෞශ්‍යානී භාග්‍යා, ජූඞ් ද සොයිසා, අනුර විජේසිංහ, රංජිත් ලියනගේ, මසිත් ගුණවර්ධන, බුද්ධි රණ්දෙණිය, චිත්‍රා කුරුකුලසූරිය, ප්‍රියන්ති වීරසිංහ, පරාක්‍රම ඒකනායක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *