කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 15.04.2023

අද දින උපන් දිනය සමරන මීනා කුමාරි පෙරේරා, පුණ්‍යා කත්‍රිආරච්චි, උදයකාන්ත වර්ණසූරිය, නිපුනිකා හේවාගමගේ, සෂායා දෙව්නවී අප්සරා, සුනෙත්‍රා කරුණාරත්න, පි.එම්. සේනාරත්න, දිනේෂ් බෝගොඩ, කුසලා බී. පෙරේරා, මල්ලිකා වීරසේකර, උදේනි ගලහිටියාව, හරිස්චන්ද්‍ර කහවල, දුමින්ද පෙරේරා,  සුමතිපාල සෝලංගආරච්චි ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *