කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 17.04.2023

අද දින උපන් දිනය සමරන කුමාර තිරිමාදුර, නිමල් තෙන්නකොන්, ඉසුරු රුෂාන් කපුදූව, මනෝජා සමරනායක, ශාලික ප්‍රියන්ත, සුදාරි වීරසේන, සුරේෂ් නාලක, එස්.ඩී.ආර්. ජයවර්ධන, සුනන්දා ගොරොක්ගොඩ, තිලාන් පුංචිහේවා, කමල් ඉලේපෙරුම, ශාන්ත කුමාර, සමීර එම් සිල්වා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය